12-25-2018 08:38 AM
ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් - සිදුකරන්නේ කෙසේද? - යෞවනයන්ට අධ්‍යාපනයක්
හැඳින්වීම: වයස අවුරුදු 13 සිය 19 දක්වා වූ සිසුන්ට ලෝකල් ගයිඩ්ස් ක්ලීන් ද වර්ල්ඩ් හා ගූගල් මැප්ස් (Google Maps) බෙදාගැනීම පිළිබඳව කෙටි මාර්ගෝපදේශයක් ලිවීම සඳහා මගෙන් ඉල්ලීමක් සිදු කර තිබිණි. මේ පිළිබඳව ලිවීමට බොහෝ දේ ඇති බැවින් ඔබේ යෝජනාද බෙදාගැනීමට හැකි විවෘත අවකාශයක් ලෙස මේ පිළිබඳව සිතන්න.
යෞවනය යනු ජීවිතයේ වඩාත් උද්වෙගී සමයයන්ගෙන් එකකි. තාක්ෂණය ඔවුන්ට රහසක් නොවෙයි. අප බොහෝදෙනාට වඩා හොඳින් ස්මාට් දුරකථන භාවිත කරන ඔවුහු සමාජ මාධ්‍ය චැනලද ඉතා ස්වාභාවික ලෙස භාවිත කරති.
මේ නිසා ලෝකය පිරිසිදු කිරීම (ක්ලීන් ද වර්ල්ඩ්) පිළිබඳව පාසැලකදී කතා කිරීම ඉතා උද්වෙගී වන්නේ මේ නිසාය: ඔවුන්ට ක්ලීන් ද වර්ල්ඩ් අත්දැකීම සටහන් කිරීමට හා වාර්තාකිරීමට යොදාගතහැකි මෙවලම් සමහරක් ඔවුන්ට පෙන්වාදීමට අපට හැකිය.
ඉහළ ප්‍රතිඵල ලබාගැනීමේදී ක්ලීන් ද වර්ල්ඩ් අභියෝගයක් විය හැකිය.
මෙවලම්:
Google වෙතින් අපට පුළුල් පරාසයක මෙවලම් ගණනාවක් නොමිලේ ලැබෙන අතර, එ්වා අපේ ක්ලීන් ද වර්ල්ඩ් ක්‍රියාකාරකම් සැලසුම්කිරීම හා ලේඛනගත කිරීම සඳහා යොදාගත හැකිය.
ක්‍රියාකාරකම්:
මෙම මෙවලම් ගොනුව අත ඇතිව, අපට පංති කාමරයේ හා බාහිර පරිසරයේ (ක්ෂේත්රයේ) විවිධ ක්‍රියාකාරකම් ගණනාවක් සැලසුම් කළ හැකිය.
පංති කාමරයේ:
එ් අප ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාකාරී වන බැවින් හා අප භූමිය හඳුනන්නවුන් වන බැවිනි. අප ගෝලීයව කටයුතු කරන බැවින් අත්දැකීම් බෙදාගනිමින් හා එකිනෙකාට සහයෝගය දිය හැකි බැවිනි. අප එක් හා පැහැදිලි අනන්‍යතාවයක් සහිත හඳුනාගැනීමක් සඳහා වූ ලාංඡනයක් නිර්මාණය කළෙමු. ලෝකල් ගයිඩ්ස් වෙතින් ලෝකල් ගයිඩ්ස් සඳහාම ධජයක් නිර්මාණය කළෙමු. ඔබට මෙතැනින් ලාංඡනය බාගත කළ හැකිය.
සෙවුමක් සැලසුම් කිරීම: ප්‍රදේශයේ විශේෂතාවය සාකච්ඡා කිරීමෙන් පසුව අපට ක්ෂේත්රයේ සිදු කළ යුතු දේ අපට සැලසුම් කළ හැකිය.
වාර්තාකරණය: ක්ෂේත්‍ර කටයුතුවලින් පසුව, අප කිසියම් ලේඛනගත කිරීමක් සකස් කළ යුතු වෙයි. අදාළ ක්‍රියාකාරකම් අනුව එය:
ක්ෂේත්රයේ:
ඇත්තෙන්ම මෙය කෙටි මාර්ගෝපදේශයක් පමණකි
මෙම සටහනට පිළිතුරක් ලෙස ඔබේ අත්දැකීම් හා ඔබේ අදහස් එක් කරන්න
සටහන: @manulele81 ඔබට ස්තුතියි (සුන්දර ටී ෂර්ට් එකක් සැකසීම සඳහා)
[සංස්කරණය: මම ප්ලාස්ටික් බෝතලයක ජීවිතය පිළිබඳව වන වීඩියෝවක් මම මීට එකතු කරමි.]
12-25-2018 08:39 AM
@ermest and @DavidTito Merry Chrismas!!! This is another Chrismas present for two of you. I only have one post to translate. Give me a few days. 🙂
12-25-2018 08:41 AM
Sorry @AnuradhaP I can't read.
12-25-2018 08:46 AM
@manulele81 This is the Sinhala translation of "How to -Local Guides Clean the World - Education for teenagers". Please select the "English" from the language dropdown list.
12-25-2018 09:37 AM
Merry Christmas @AnuradhaP
What a beautiful present.
Added on the index
Explore Accessible Life in Google Earth - The program is now Public for Everyone to contribute
Read before posting: Need Help? - Help Us to Help You | A Reflection on "Original Content" - What if this Photo ... is Yours?
Join Us: #LocalGuidesCleanTheWorld | Waste Report #onGoogleMaps
Love the Planet: A Rose for the Planet | Accessible Life at Connect Live 2019
Helping People: Maps of earthquake in Italy | Mapping in Emergency area