ගූගල් කනෙක්ට් ලයිව් 2026 සඳහා සහභාගි වීමට අද ම අයැදුම් කරන්න

ConnectLIVE 2026 වසරේ දී ලෝකයේ අලුත් නගර කිහිපයක සංවිධානය කිරීමට Google ආයතනය සූදානම් වෙමින් සිටින අතර, ඔබට ද එහි කොටසක් කරුවෙකු විය හැක.

A banner created using Canva Pro.

මෙය ඔබට සෙසු Local Guides ලා සහ Google කණ්ඩායම් සමඟ පුද්ගලිකව සම්බන්ධ වීමට, ඉගෙන ගැනීමට සහ සැමරීමට ඇති අවස්ථාවයකි. පහත දක්වා ඇති සබැඳිය ඔස්සේ ලබා දී ඇති පෝරමය සම්පූර්ණ කිරීමෙන් ඔබ සහභාගී වීමට කැමති බව දැන් විය හැක.

https://rsvp.withgoogle.com/events/cl_reg

ශුභාරංචිය: මෙවර අයැදුම් කිරීමේ ක්‍රියාවලිය සරල කර ඇත. අයැදුම් කිරීමට ඔබට කිසිවක් නිර්මාණය කිරීමට අවශ්‍ය නැත—Google සිතියම් සහ Local Guide ප්‍රජාවට ඔබගේ දායකත්වයන් පිළිබඳ ව විස්තර පැවසීම පමණක් ප්‍රමාණවත් වේ. ඒ සඳහා ඉහත පෝරමය භාවිතා කරන්න.

පෝරමය, 2026 ජනවාරි 18 වන ඉරිදා, නැගෙනහිර සම්මත වේලාවෙන් (EST) රාත්‍රී 11:59 පෙර පිරවිය යුතුය.

This is the Sinhala version of ConnectLive 2026 invitation.

For more information and FAQ, please visit the original post.

8 Likes

Hi @AnuradhaP

I recommend that you share the link to this page: Raise your hand for ConnectLIVE 2026! 🙋‍♀️ where your readers can find a lot more information and answers to a lot of questions.

3 Likes

@MortenCopenhagen Thank you, updated.

1 Like

Hi @AnuradhaP sir, such a nice post hope more people from Srilanka get invites, this is really good way to connect with fellow local guides.

1 Like

@Vandana_shines Thank you.