AnuradhaP's post
cancel
Showing results for 
Search instead for 
Did you mean: 
Level 10

සිංහල - Local Guides Clean The World - The Map

ලෝකල් ගයිඩ්ස් ලෝකය පිරිසිදු කරමු - සිතියම

 

LGCTW in Your Language - Sinhala.png

 

ලෝකල් ගයිඩ්ස් ලෝකය පිරිසිදු කරමු,  මෙය පරිසර දූෂණයට විරුද්ධව ලෝකල් ගයිඩ්ස් මගින් දියත්කර ඇති ලෝක ව්‍යාප්ත වැඩසටහනකි:

 

පහත දක්වා ඇති සිතියම මගින් ෙම වැඩසටහන සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් එකිනෙකට සම්බන්ධ කරනු ඇත. මෙම සිතියම මගින් සොයා ගැනීමට පහසුවන ආකාරයට සියලුම ක්‍රියාකාරකම් සෙවුම් වලට සහයෝගය දක්වනු ඇත

 

 

ලෝකල් ගයිඩ්ස් ලෝකය පිරිසිදු කරමු ව්‍යාපෘතියට සම්බන්ධ ියලුම ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම්දීමට මෙම පෝස්ටුවට පිළිතුරු සපයන්න.



කරුණාකර @ErmesT හා @DavidTito සඳහන් කරන්න. ඔබගේ පෝස්ටුවට දිගුව ලබාදෙන්න. එවිට අප ඔබගේ පෝස්ටුව, ඡායාරූප එකතුව,හමුවීම සිතියමට එකතු කරනු ඇත.

 

මෙම සිහිනේ කොටස්කරුවකු වීම පිළිබඳව සියලු දෙනාට ස්තුතියි

 

එර්මස්

Sri Lanka
4 comments
Level 10

Re: සිංහල - Local Guides Clean The World - The Map

@ErmesT I am doing one by one. This is my first Sinhala post for the Clean the World project. Have I done it correctly?

Connect Moderator

Re: සිංහල - Local Guides Clean The World - The Map

Level 8

Re: සිංහල - Local Guides Clean The World - The Map

Level 2

Re: සිංහල - Local Guides Clean The World - The Map

Muy hermoso lo que hacen, felicidades ❤️